ජපන් N5 ක්‍රියාපද ඉක්මනින්ම මතක තබාගන්න හැමදාම අහන්න .N5 どうし 

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 67

  • @sanathkumara2191
    @sanathkumara2191 Месяц назад +3

    මේ විදිය ගොඩක් වටිනවා 🙏❤️

  • @nishanjayakodi807
    @nishanjayakodi807 9 месяцев назад +6

    දිගටම කරගන යන්න මිස් ඇත්තටම ඉගන ගන්න ආස හිතෙනවා මේම කරද්දි

    • @user-nora217
      @user-nora217  9 месяцев назад +4

      ස්තුතියි පුතා❤️✨️

    • @chalanalamadushanka9620
      @chalanalamadushanka9620 2 месяца назад +1

      Mat mee lagadi idan nihon igena ganne🥺🙏
      udau krnna berida sense🥺

    • @user-nora217
      @user-nora217  2 месяца назад

      @chalanalamadushanka9620 videos wala Bari deyak tynwnm comment ekak Danna daruwo mn Kyla dennm

    • @chalanalamadushanka9620
      @chalanalamadushanka9620 2 месяца назад

      @@user-nora217 sense ge කම්ටැක් nambarayk nedda 🙄

    • @AnomaPrathapage-o3q
      @AnomaPrathapage-o3q Месяц назад

      Online class thiyenawada mis

  • @madushasewwandi9139
    @madushasewwandi9139 Год назад +1

    ඇත්තම කිව්වොත් මම තනියෙන් පාඩම් කරන්න හරිම කම්මැලී.. ඔයාගෙ මේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා. මොකද මෙහෙම කිය කිය පාඩම් කරනකොට මතක හිටිනවා කියලා මට ඔයාගෙ මේ වීඩියෝ එකෙන් තේරුනා නෝරා. හැමදාම පැය භාගයක් අරන් මේ වීඩියෝ එක බැලුවට පාඩු වෙන්නෙ නෑ.
    පුලුවන්නම් මේ වගේ n5 වලට තීන kanji ටිකත් දාන්න.❤❤

    • @user-nora217
      @user-nora217  Год назад

      අනිවාර්යයෙන් මං ඉක්මනින්ම දාන්නම් නංගා❤️Thank you for tje comment❤️

    • @RuwiniGanewatta
      @RuwiniGanewatta Год назад

      N4 walata ona karana verb tika dannako

    • @user-nora217
      @user-nora217  Год назад

      Ikmanin video ekakdannm nnga

  • @VijithaPriyantha-d9p
    @VijithaPriyantha-d9p 18 дней назад

    කියල දෙන වා හරිම පෙහෙදිලි🥰🥰🥰🥰🥰

  • @MuhammadUmar-gv4zy
    @MuhammadUmar-gv4zy 9 месяцев назад +1

    Godak watinwa ❤ loku udawwak

  • @dammikanishantha4425
    @dammikanishantha4425 Год назад

    ඇත්තටම ගෙඩක්ම වටිනව❤❤

  • @KamalDesilva-t5u
    @KamalDesilva-t5u 2 месяца назад

    Verry good teacher.me wage tawa vidiyowak danna

  • @gymbunties9311
    @gymbunties9311 21 день назад

    very helpful 😊

  • @asankawickramasinghe4675
    @asankawickramasinghe4675 12 дней назад

    Super

  • @MahathanthireRathnapriya
    @MahathanthireRathnapriya Месяц назад

    Arigato wonderful Love too

  • @chamarasisira2088
    @chamarasisira2088 5 месяцев назад

    Good job 🎉

  • @PrageethRathnayake-v8o
    @PrageethRathnayake-v8o Месяц назад

    Godak sathutui

  • @SepalikaEdirisinghe
    @SepalikaEdirisinghe 2 месяца назад

    නියමයි මිස්❤

    • @user-nora217
      @user-nora217  2 месяца назад +1

      🌹🙏

    • @SepalikaEdirisinghe
      @SepalikaEdirisinghe 2 месяца назад +1

      @@user-nora217 හැම ලෙවල් එකකටම මේ ක්‍රමය ට වීඩියෝ එවන්න මිස් බුදු සරනයි 🙏🥲

    • @user-nora217
      @user-nora217  2 месяца назад +1

      @SepalikaEdirisinghe මන් පුළුවං තරම් ඉක්මනට වීඩියෝස් කරලා දාන්නම් බුදුසරණයි ඔයටත්🙏😊🌹

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 4 месяца назад

    Niyamai sense❤

  • @SriyaniWirapramashwara-cq8vj
    @SriyaniWirapramashwara-cq8vj 2 месяца назад

    Asa hithenwa igena ganna 💖

  • @isuruoshada1023
    @isuruoshada1023 Месяц назад

    ❤️❤️❤️❤️

  • @1999dilshan
    @1999dilshan 3 месяца назад

    arigatou❤

  • @pemalathathannakoon
    @pemalathathannakoon Месяц назад

    ❤❤❤

  • @SamanthiRenuka-bq6lb
    @SamanthiRenuka-bq6lb Месяц назад

    ❤❤❤❤❤❤🎉

  • @seedeviwimala9748
    @seedeviwimala9748 Месяц назад

    ❤️

  • @S.K.vd5cg
    @S.K.vd5cg Год назад

    Machine repyar krnw Kyle kohomd kynne jpn walin

  • @randikadayan2112
    @randikadayan2112 2 месяца назад

    💚💚

  • @JanithDilshan-m1t
    @JanithDilshan-m1t 2 месяца назад

    どもありがとう❤

  • @user-ge3bg1eh8f
    @user-ge3bg1eh8f Месяц назад

    Mass from vrab pdf ekak nedda

    • @user-nora217
      @user-nora217  Месяц назад

      Pdf ekak mage laga na daruwo dan

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 4 месяца назад

    Sense n4 walata kochchara thiyenawada wachana 🥺❤️

  • @EugeneDananjaya
    @EugeneDananjaya 8 месяцев назад

    N5 wala seram kriyapda tikada ms

    • @user-nora217
      @user-nora217  8 месяцев назад

      N5 wlata metek apu serama tynwa,tawa wachana hoyanna putha,bashawak eka thana kotu wela tynnr nane❤️

  • @ruwanimadushika9478
    @ruwanimadushika9478 10 месяцев назад

    Akki NAT 5 akata wachana kiyak thiyanwada padan karanna?

    • @user-nora217
      @user-nora217  10 месяцев назад

      Wachana 800k witra tynwa daruwo

  • @Seww2006
    @Seww2006 4 месяца назад

    වචන පාඩම් කරද්දි DF එකෙන් පාඩම් කරන එකද හොද masu form එකෙන්ද. Exam එකට දෙකෙන්ම එනවද 😢❤

    • @user-nora217
      @user-nora217  4 месяца назад +1

      Wachana padam krddi df eken padam krnna pulwunnm hodai.eka wage wachan keepaykma tiyana nisa ewa df eken balagaddi terumath ekkama padam krnna putha

    • @Seww2006
      @Seww2006 4 месяца назад

      @@user-nora217 ❤️Hari sensei

    • @arunasandaruwan4385
      @arunasandaruwan4385 11 дней назад

      @@user-nora217

  • @ShakiniShamindi
    @ShakiniShamindi Год назад

    Methana okkoma kriyapada tika thiyenwd

    • @user-nora217
      @user-nora217  Год назад +2

      Exam ekata ena siyaluma kriyapada tika tynwa

  • @LakmaliGunarathna-b8j
    @LakmaliGunarathna-b8j 8 дней назад

    මේ ක්‍රමය හොදයි